ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
මෙම සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පසුගිය 24වනදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා සිටියා.
එම පනත පහතින් දැක්වේ,