තුන්වෙනිදා විරෝධතාවය ගැන එජාපය දාලා අයින්කරපු නිවේදනය

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනය කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම පක්ෂය පවසන්නේ ඔවුන්ගේ මීළඟ සත්‍යග්‍රහය අප්‍රේල් 06 වනදා මාතරදී පවත්වන බවයි. අදාළ නිවේදනය පහතින්. “නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වන්නේ නැහැ.අපගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය … Continue reading තුන්වෙනිදා විරෝධතාවය ගැන එජාපය දාලා අයින්කරපු නිවේදනය