Breaking: ජනාධිපතිවරයාගේ නිවස අවට ප්‍රදේශයට පළමු වතාවට විදුලිය විසන්ධි කෙරේ

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසළ ප්‍රදේශයටම විදුලිය විසන්ධි කර තිබෙනවා. විදුලි අර්බුදය පැවති කාලය පුරාවටම ජනාධිපතිවරයාගේ නිවස අසළ ප්‍රදේශයට විදුලිය විසන්ධි කළේ නැහැ. අද සන්ධ්‍යභාගයේ සිට ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස බලකරමින් පැවැන්වෙන විරෝධතාවයක් නිසා මේ වන විට නුගේගොඩ පැඟිරිවත්ත ප්‍රදේශය අවට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම විරෝධතාවය හේතුවෙන් 119 මාර්ගය … Continue reading Breaking: ජනාධිපතිවරයාගේ නිවස අවට ප්‍රදේශයට පළමු වතාවට විදුලිය විසන්ධි කෙරේ