26 C
Colombo
Wednesday, January 22, 2025

ආසියානු මානව හිමිකම් කොමිසම අනුරගෙන් කළ ඉල්ලීම

- Advertisement -

නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බවට වාර්තා වනවා.

මෙරට තුළ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේ දී ක්ෂණික අවධානය යොමු කළයුතු වැදගත් ක්ෂේත්‍ර තුනක් සම්බන්ධයෙන් එමගින් කරුණු දක්වා තිබෙනවා.

මහාධිකරණවල පවතින බරපතළ ගණයේ අපරාධ නඩු දෛනිකව විභාගයට ගැනීම, අල්ලස හා දූෂණ පාලනය කිරීමට නීති හඳුන්වා දීම, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම යන්න එම කරුණු අතරට අයත් වන බව ආසියානු මානව හිමිකම් කොමිසම පෙන්වාදී තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES