27 C
Colombo
Saturday, March 22, 2025

ලෝකෙම අවධානය දිනාගත් ඔලිම්පික් ක්‍රීඩකයා

- Advertisement -

තුර්කි වායු පිස්තෝල (air pistol) වෙඩික්කරුවෙක් වූ යූසුෆ් ඩිකෙක් (Yusuf Dikec) 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම දිනා ගැනීමෙන් පසු සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

ඒ විශේෂ කාච, ඇස් ආවරණයක් හෝ කන් ආරක්ෂාවක් නොමැතිව මෙම තරගකරු තරගයට මුහුණ දීම හේතුවෙන්.

අවුරුදු 51ක් වයසැති මෙම තරගකරුවා සාක්කුවේ එක් අතක් තබාගෙන තරග වදින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබුණා.

විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ, X සමාජ මාධ්‍යයේ මෙම ඡායාරූපය මිලියන 62 ක් නරඹා ඇති බවයි.

ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අතර, ඔහු ක්‍රීඩා විද්‍යාව සම්බන්ධයෙන් උපාධිදාරියෙකුද වනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...