චීන පෝර නැවේ විගණකාධිපති වාර්තාව වැරදියි..! – ඇමති අමරවීර

ආන්දෝලනාත්මක චීන පොහොර නැව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව නිවැරදි නොවන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් තමන්ට දැනුම් දී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ, ගුවන්විදුලි නාලිකාවක් කළ විමසීමකදී පිළිතුරු ලබාදෙමින්. විගණකාධිපති දෙපාර්තමේන්තුව එම පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විමසා ඇතත් අමාත්‍යාංශ නිලධාරීන් ලබාදුන් පිළිතුරු එම වාර්තාවට ඇතුළත් කර නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. … Continue reading චීන පෝර නැවේ විගණකාධිපති වාර්තාව වැරදියි..! – ඇමති අමරවීර