30 C
Colombo
Friday, May 20, 2022

පුර්ණ තරග සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජූනි මාසයේ මෙරට

- Advertisement -

පුර්ණ තරග සංචාරයක් සඳහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

මෙම තරගාවලිය T20 තරග 03කින්, එක්දින තරග 5කින් සහ ටෙස්ට් තරග 2කින් සමන්විතයි.

පළමු T20 තරගය ජුනි 07 වනදා ආරම්භ වීමට නියමිත අතර පළමු එක්දින තරගය ජුනි 14 වෙනිදාද, පළමු ටෙස්ට් තරගය ජුනි 29 වනදාද ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ කාලසටහන පහතින්,

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...