26.4 C
Colombo
Thursday, March 28, 2024

ලොහාන්ගෙ අනෙක් රාජ්‍ය ඇමතිකමත් ඉවත්කරන්න

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ නමුත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ තවදුරටත් රැඳී සිටීම බරපතල ගැටලුවක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ඉල්ලා අස්වීම හරහා ලොහාන් රත්වත්තේ මහතා තම චර්යාව සම්බ්නධ වගකීම බාරගනෙ තිබෙන බැවින් රජයේ කිසිදු තනතුරක් දැරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ලොහාන් රත්වත්තට එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතල බවත් ඔහු වෙනත් ඇමති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක හෝ වගකීමක් දැරීමටත් විශ්වාසනීය පුද්ගලයෙක් නොවන බවද එම සංගමය පවසයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...