ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු නවතා දමයි

මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා. අරගලකරුවන් විශාල පිරිසක් මේ වන විට රූපවාහිනී සංස්ථාව වටලා ඇති අතර පුද්ගලයින් කිහිප දෙනෙක්ට පහරදීමක්ද සිදුකර ඇති බව වාර්තා වනවා.