කොවිඩ් හැදුන අරුන්දික නිසා ගුවන්විදුලි සංස්ථාවත් අමාරුවේ

මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී සිටින පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (26) දිනයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශී සේවයේ වැඩසටහනකට සහභාගී වුණා.මේ හේතුවෙන් එම ආයතනයේ සේවකයන් කිහිප දෙනෙක්ම අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.එමෙන්ම අමාත්‍ය සී.බී. රත්නායක මහතාද … Continue reading කොවිඩ් හැදුන අරුන්දික නිසා ගුවන්විදුලි සංස්ථාවත් අමාරුවේ