කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර මිළදි ගැනිම සඳහා පැමිණි විදේශිය ජාතිකයෙකු විසින් ආහාරවල මිල ගණන් විමසිමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම වෙළදසැලේ හිමිකරු ලෙස පෙනිසිටින පුද්ගලයෙක් විසින් එම විදේශිය ජාතිකයාට අඩම්තේට්ටම් කරමින් ආහාර මිලදී … Continue reading කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට