27.2 C
Colombo
Saturday, June 21, 2025

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිත් ඉල්ලා අස්වෙලා

- Advertisement -

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සිලොන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්  යන සමාගම් ත්‍රිත්වයේ ඔහු දැරූ සභාපති තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබුණා.

එම ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ, අමාත්‍යවරයාට කැමති පිරිසක් පත් කර ගැනීමේ නිදහස ලබා දීම සඳහා තමන් තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES