සිරිල් ගාමිණි පියතුමන්ගෙන් CID ය පැය 08කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ගරු සිරිල් ගාමිණි පියතුමන්ව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. පෙරවරු 9.45ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පියතුමන්ගෙන් පැය 08කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනුනු අතර පියතුමන් … Continue reading සිරිල් ගාමිණි පියතුමන්ගෙන් CID ය පැය 08කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි