කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ් අනුව කුවේට් රාජ්‍යයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස ඒල්.පී. රත්නායක මහතා පත් කිරීමට තීරණය කළ බව සඳහන්.
පසුගිය 18 වැනිදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් මෙම අනුමැතිය ලබා දී තිබෙන බව පැවසෙනවා.