26.4 C
Colombo
Thursday, March 28, 2024

කළුබෝවිල රෝහලේ තත්ත්වය බරපතලයි

- Advertisement -

යළිත් කොවිඩ් වසංගත තත්ත්වය පෙර තිබූ පාලන මට්ටමින් ගිලිහී ඇති පරිසරයක් තුළ දිවයිනේ රෝහල් රැසක ධාරිතාවය ඉක්මවා කොවිඩ් රෝගීන් වාර්තා වීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩල දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා.

ඊයේ (05) වන විට රත්නපුරය ශික්ෂණ රෝහල හා ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබුණා.

මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලද දැඩි ලෙස අසීරුතාවයට පත්ව තිබෙන අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර සදහා පැමිණි රෝගීන් රෝහලේ වාට්ටු තුළ පමණක් නොව රෝහල් පරිශ්‍රයේ තණගොල ගොඩවල්වල පවා දක්නට ලැබෙනවා.

රෝහල් කාර්ය මණ්ඩල සේවකයන් හටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් රෝහලට දරාගත නොහැකි ප්‍රමාණයක රෝගීන් වාර්තාවීම නිසා මේ වන විට තත්ත්වය බරපතල වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රාගම ශික්ෂණ රෝහලේද මේ වන විට කොවිඩ් වාට්ටු පිරී ගොස් රෝගීන් දැඩිලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...