32 C
Colombo
Tuesday, February 18, 2025

ගාසා තීරයේ ගැටුම් උත්සන්න වෙයි

- Advertisement -

හමාස් සංවිධානය සමඟ යළි සටන් ඇරඹීමත් සමඟ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 170කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, එමෙන්ම සටන් විරාමය අවසන් වීමෙන් පසු රෆා හරස් මාර්ගය හරහා ගාසා තීරයට ආධාර ලැබීමද නතර වී ඇති බවයි.

උතුරු ගාසා තීරයේ ප්‍රදේශවලින් දරුණු වෙඩි හඬ ඇසෙන අතර, ඊශ්‍රායල සොල්දාදුවන් සහ හමාස් සටන්කාමීන් අතර දරුණු ගැටුම් පවතින බව සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට අඛන්ඩව රොකට් ප්‍රහාර එල්ල කරමින් පවතින අතර, අයන් ඩෝම් ආරක්ෂක පද්ධතියෙන් ඊශ්‍රායලය ආරක්ෂිත බවයි.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES