කන්තලේ වේල්ල මත ඉදිකිරීමට ගිය ඇවිදින මංතීරුවත් අත්හිටුවයි

ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් කන්තලේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජනා කර තිබූ ඇවිදින මංතීරුවේ වැඩකටයුතු තාවකාලිව අත්හිටුවා තිබෙනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා පවසන්නේ එම ඉදිකිරිම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. කන්තලේ ජලාශයේ වේල්ල මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීමේ සැලසුම පිළිබද මූලික සාකච්ඡාවක් පසුගිය 3 වැනිදා කන්තලේ ප්‍රාදේශීය සභාව විසින් … Continue reading කන්තලේ වේල්ල මත ඉදිකිරීමට ගිය ඇවිදින මංතීරුවත් අත්හිටුවයි