අවස්ථාවාදී ඇමති තනතුරු වලින් රට ගොඩ ගන්න බෑ..! – සජිත්

2019දී ශූරත්වය වීරත්වය ගැන සිතා ඇතැමුන් වැරදි මාවත තෝරාගත් බවත්, එයින් වසර දෙකකට පසු සිද්ධ වුණේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බිහි වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ගර්භණී මව්වරුන්ට පෝෂණ සලාකයවත් ලබා දෙන්නට නොහැකි තත්වයට බංකොළොත් වී ඇති රටක ඇමති තනතුරු ලබා ගැනීමට හිත හදා ගැනීමට හැක්කේ කාටදැයි විපක්ෂ නායකවරයා එහිදී විමසා සිටියා. ගැබිණි මව්වරුන් … Continue reading අවස්ථාවාදී ඇමති තනතුරු වලින් රට ගොඩ ගන්න බෑ..! – සජිත්