චීන නැවේ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ රටට..! – ඇමති අමරවීර

පොහොර නෞකාව සම්බන්ධ ගැටලුව චීනය සමග පැවැති සබඳතා පළුදුවීමට හේතු වු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ, හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත විධිමත් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි ඔහු පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “චීන පොහොර නැව සම්බන්ධ ලොකු ගැටලුවකට … Continue reading චීන නැවේ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ රටට..! – ඇමති අමරවීර