27 C
Colombo
Monday, September 9, 2024

රට වහන්නෙ නැත්තේ මගේ පුතාගේ විවාහය නිසා නෙවෙයි

- Advertisement -

රට ලොක්ඩවුන් කිරීම ප්‍රමාද වන්නේ තමන්ගේ පුතාගේ විවාහ උත්සවය නිසාවෙන් බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

රට ලොක්ඩවුන් කිරීමට නියමිත නමුත් එම තීරණය ප්‍රමාද වී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතුගේ විවාහය නිසා බවට පුවතක් සංසරණය වෙමින් ඇති බවත් එය තමා ප්‍රතික්ෂේප කරන බවත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය විශේෂඥයින් රට වසා පවතින කොරෝනා තත්වය පාලනය කරන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් කරන නමුත් රට වසන්නේ අවශ්‍යම නම් පමණක් බවයි රජය පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

ඇල්පිටියට නාමයෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා. ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, අද...

පුද්ගලයින් 48කට මරු කැඳවූ නයිජීරියාවේ අනතුර

නයිජීරියාවේ අගේ ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්ධන රැගත් බවුසරය, ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ...

හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නවා – තුෂාර සංජීව

තම ගෙවල් ගිනි තැබීමෙන් තමා බියට පත් නොවන බවත්, අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහගෙන් පිට ගියහොත් මෙරට බංගලාදේශයක් වන බවත්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...