රට ආපහු වහන එකක් නැහැ – කෙහෙළිය

එළැඹෙන 30 වන සඳුදායින් පසුව රට තවදුරටත් වසා නොදමනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඇතැම් තීරණ ගැනීමට හදවතින් එකඟ නොවුනද විවිධ පුද්ගලයන්ගේ අදහස්වලට ඇහුම්කන්දී ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට සිදුවන අවස්ථා උදාවන බවද අමාත්‍යවරයා ලංකාදීප පුවත්පත සමග පවසා තිබෙනවා. අඩු ආර්ථිකයක් පවතින රටක් වසාදමා ඉදිරියට යා නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා මහජනතාවගේ සහයෝගය උපරිම … Continue reading රට ආපහු වහන එකක් නැහැ – කෙහෙළිය