රට බංකොලොත් වෙන්නෙ නෑ..! – කබ්රාල්ගෙන් සහතිකයක්

රට බංකොලොත් වන තත්වයට පත්ව ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා කළද එවැනි කිසිදු අවදානමක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. 2020 වසරේදීද මෙවැනි අවදානමක් පිළිබඳව අනතුරු අඟවා තිබූ නමුත් මේ දක්වා එවැනි තත්වයක් ඇති නොවූ බවයි කබ්රාල් මහතා සිහිපත් කර සිටින්නේ. ඒ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ‘2022 ශ්‍රී ලංකා … Continue reading රට බංකොලොත් වෙන්නෙ නෑ..! – කබ්රාල්ගෙන් සහතිකයක්