32 C
Colombo
Monday, March 17, 2025

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවල රක්ෂිත බන්ධනාගාරයට

- Advertisement -

පැලවත්ත – එම්.ඩී.එච් පුර සිය නිවසේ නාන තටාකයේ තිබී සිරුර සොයාගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම නියෝගය ලබාදී ඇත්තේ සැකකරුවන් අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනි විජේබණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (06) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වුණේ හිස පිටුපසට එල්ල කළ තදබල පහරදීමක් නිසා මෙම කෝටිපති නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණය සිදුවී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට...

මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී අපහාසාත්මක වචන කියලා – බිමල්

සභාවේ සිටින යම් මන්ත්‍රීවරයෙක්  කිසියම් අපහාසාත්මක හෝ අනිසි වචන භාවිතයක් සිදු කළ විට කතානායකවරයා විසින් එම සඳහන් කිරීම  පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කිරීම සඳහා...

POPULAR ARTICLES

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට...

පොලීසියෙන් ජඩ මාධ්‍යට බැනුම්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියට අදාළව  ‘බී’ වාර්තාවේ සඳහන් වෛද්‍යවරියගේ ප්‍රකාශයේ සම්පින්ඩනය උපුටා දක්වමින්, එම වින්දිත පාර්ශවය අගතියට පත් කරමින්  ඇතැම් මාධ්‍ය...