හිරුණිකාට එරෙහිව පොලිසිය කළ ඉල්ලීම උසාවිය විසි කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන මෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නාධිපති මන්දිරය අසල කලහකාරී ආකාරයෙන් හැසිරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මෙම ඉල්ලීම සිදුකර තිබුනා. පසුගිය මස 06 වනදා ජනාධිපති මන්දිරය අසල කලහකාරී අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර … Continue reading හිරුණිකාට එරෙහිව පොලිසිය කළ ඉල්ලීම උසාවිය විසි කරයි