30 C
Colombo
Monday, March 20, 2023

තාමත් ඔක්කොම කරන්නේ කපුටා..! – සජිත්

- Advertisement -

ගෝඨාභය ජනාධිපතිවරයා ප්‍රමුඛව පොහොට්ටු ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව අලුත් දුප්පත්කමක් වෙත තල්ලු කළ බවත් ඒ තුළින් ඉහළ තලයේ සිටි ජනතාව පවා පහලට කඩාවැටුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, සමගි ජනබලවේගයේ මීරිගම ආසන බලමණ්ඩලය අමතමින්.

මේ අසීමිත පීඩනය දරා ගත නොහැකිව රටේ ජනතාව වීදියට පැමිණි බවත්, එය හිංසාවාදී අරගලයක් වූ නමුත් ඊට රාජපක්ෂවරුන් ප්‍රතිචාර දැක්වූයේ හිංසනයෙන් බවත් විපක්ෂ නායකතුවරයා පෙන්වා දෙනවා.

රටට අලුත් විකල්පයක් අවශ්‍ය බවත්, එය සම්ප්‍රදායෙන් බැහැර වුණු රටට නව වැඩපිළිවෙළක්, අලුත් මාවතක් කියාදෙන විකල්පයක් විය යුතු බවත් පවසන ඔහු වර්තමාන ජනාධිපතිවරයා පොහොට්ටුවේ සිරකරුවෙක් බවට පත්ව ඇති බවත් පවසනවා.

එමෙන්ම, අද ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නම් ලැයිස්තු එවන්නේ කපුටා බවත් එක්සත් ජාතික පක්ෂයේ නොමඟ ගිය සියලු දෙනාට ඉදිරියේදී කපුටාගෙන් තනතුරු ගැනීමට සිදුවන බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරනවා.


RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.