27 C
Colombo
Saturday, November 26, 2022

දෛනික වැඩිම අසාදිත වාර්තාව නැවතත් අලුත් වෙයි

- Advertisement -

තවත් කොවිඩ් 19 ආසාදිතයන් 714ක් වාර්තාවීමත් සමග අද හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1636ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 108120ක් ලෙසටයි.

මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භයෙන් පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවූයේ අද දිනයේදීයි.

RECENT ARTICLES - SINHALA

මෙරටට කැරට් 22ට වැඩි රන් පැළඳ පැමිණීම තහනම් කරයි

0
කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඩීසල් රැගත් නෞකාව දිවයිනට

0
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් Super Eastern නෞකාව අද (26) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

බලය බෙදීම ගැන දෙමළ සන්ධානයෙන් ජනපතිට යෝජනා තුනක්

0
ජනාධිපතිවරයා සමඟ බලය බෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ පක්ෂ යෝජනා 3ක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...