සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් අදත් දළදා පෙරහැර වීදි සංචාරය කරයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) දිනයේ නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පනසල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල ක්‍රියාකාරකම් රැසක් තහනම් කර තිබෙනවා. ඒ අනුව එම ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති අතර කිසිදු හේතුවක් මත ඒකරාශීවීමට අවසර නොමැති බව එම නිවේදනයේ සදහන්. කෙසේ වෙතත් මහනුවර වාර්ෂික දළදා පෙරහැර තවදුරටත් දිනපතා … Continue reading සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් අදත් දළදා පෙරහැර වීදි සංචාරය කරයි