25 C
Colombo
Friday, January 17, 2025

Chat-GPT ගැන හෙළිදරව්වක් කළ සුචිර් බලාජීගේ මරණය

- Advertisement -

open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල කළ පර්යේෂකයෙකු වන සුචිර් බලාජීගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් බව, අනාවරණය වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් 26 වැනිදා අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර මහල් නිවාස සංකීර්ණයේ තිබියදී, ඔහුගේ මළ සිරුර සොයා ගැනුණා.

open AI සමාගමේ පර්යේෂකයෙකු ලෙස වසර 4ක් කටයුතු කළ ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවෙකු වන සුචීර් මිය යන විට 26 වැනි වියේ පසු වුණා.

Chat – GPT නිර්මාණය කිරීමේදී open AI සමාගම, අමෙරිකානු බුද්ධිමය හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවට මීට මාස තුනකට පෙර ඔහු ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කර තිබුණා.

ඒ, දත්ත එක් රැස් කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් open AI සමාගම මෑත කාලීනව විවිධ  නෛතික ගැටලුවලට මුහුණ පා ඇති පසුබිමකයි.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES