දියතලාව අනතුරින් මියගිය ගණන ඉහළට

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවේ අනතුරින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි . මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බවත් සිව්දෙනෙකුගේ තත්වය බරපතළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා. ධාවන තරගය අතරතුරදී … Continue reading දියතලාව අනතුරින් මියගිය ගණන ඉහළට