ඩොලරයේ අද සිදුවූ වෙනස

එක්සත් ජනපද ඩොලරය අද (29) නැවතත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 315.70ක් ලෙසයි සටහන් වුණේ. එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 333.49 ක් ලෙසයි. කෙසේ වෙතත් ඊයේ (27) දිනයේ දී ඩොලරයක ගැණුම් මිල රු. 315.84 ක් ලෙස හා විකුණුම් මිල රු. 332.87 ක් ලෙසත් වාර්තාවී තිබුණා.