ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ අද ඩොලරයක ගැනුම් මිල රු.318.27ක් ලෙස හා විකුණුම් මිල 336.01ලෙසයි.