ඩොලරය ඉතිහාසගත අගයකින් අද ඉහළට

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පාකිරීමට ශ්‍රී ලංකා මහබැංකුව ගත් තීරණයෙන් පසුව ඊයේ (14) වන විට ඩොලරය රුපියල් 265 දක්වා ඉහළ ගොස් තිබුණා. මෙය ඩොලරයට සාපේක්ෂව රුපියල දැවැන්ත ලෙස අවප්‍රමාණය වූ අවස්ථාවක් බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.