26 C
Colombo
Wednesday, January 22, 2025

පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කළ රියදුරු අත්අඩංගුවට

- Advertisement -

වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අනතුරට ලක්කරමින් පලාගිය මෝටර් රථය හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව වත්තේගම නගරයේදී ඊයේ (15) උදෑසන අනතුරට ලක්කරමින් සැකකරු පලාගොස් තිබුණා.

මේ වන විට මාතලේ පොලිසිය භාරයේ සිටින සැකකරු වත්තේගම පොලිසියට භාරදීමට නියමිතව ඇතැයි, පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES