27.4 C
Colombo
Wednesday, June 7, 2023

බැසිල් නැතුව ආර්ථිකය ගොඩදාන්න බෑ – දිලුම්

- Advertisement -

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බිඳවැටී ඇති ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය අතිශය වැදගත් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පක්ෂයේ සියලු දෙනාගේ ඉල්ලීම සහ ආශිර්වාදය මත බවයි දිලුම් අමුණුගම මහතා පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

මේ දක්වා ආණ්ඩුවට පිටතින් සිටිමින් ඔහු අවශ්‍ය උපරිම සහයෝගය ලබාදුන් බවත්, ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම හරහා ඊට වැඩි සහයෝගයක් ලබාදිය හැකි බවද ඔහු පවසනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විටම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුව තිබූ බවත්, කෙසේ නමුත් ඔහු පක්ෂය ශක්තිමත් කරමින් පිටත සිට සහයෝගය ලබාදීමට තීරණය කළ බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස රටට විශාල සේවයක් කළ බවත්, එම සේවය යළිත් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...