පන්සලට පූජා කළ ඇත් දළ විහාරාධිපති හිමි විකුණලා

විහාරස්ථානයකට සැදැහැවතෙක් පූජා කරන ලද සද්දන්ත හස්තියකුගේ ඇත් දළ යුගලය ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කල බව කියන විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකය පවසනවා. මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලක් විකිණීමට ගැණුම්කරුවෙකු සොයන බවට ලද තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මස දොළොස්වෙනි දින මාතර … Continue reading පන්සලට පූජා කළ ඇත් දළ විහාරාධිපති හිමි විකුණලා