අවසන් කළ දුම්රිය වර්ජනය පැය කිහිපයකින් යළිත් ඇරඹෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 24ක සංකේත වැඩවර්ජනය අද (14) පෙරවරුවේ අවසන් කෙරුණා. කෙසේ වෙතත් එම වර්ජනය නැවතවරක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඒ, එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට කියන සිද්ධියට විරෝධතාවය පළකරමින්. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ඊයේ (13) … Continue reading අවසන් කළ දුම්රිය වර්ජනය පැය කිහිපයකින් යළිත් ඇරඹෙයි