පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වේ

පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා. තමාට ඉල්ලා අස්වන්න යැයි විවිධ බලපෑම් තිබූ බවට ඔහු යූටියුබ් සංවාදයකට එක් වෙමින් මින් පෙර සඳහන් කර තිබුණා.