26 C
Colombo
Wednesday, January 22, 2025

බලාපොරොත්තු වුණ සංචාරකයින් ගාන තාම නැහැ

- Advertisement -

එළඹෙන දෙසැම්බර් 31 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සංචාරකයින් 426,479 දෙනෙකු අඩු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙනවා.

තවද, එම අධිකාරිය විසින් 2024 සඳහා වාර්ෂික පැමිණීම් මිලියන 2.3ක ඉලක්කයක් ද වසර ආරම්භයේදී ඩොලර් බිලියන 3.5ක ආදායමක් ද ඉලක්ක කරගෙන තිබෙනවා.

එමෙන්ම දෙසැම්බර් 11 වැනිදා වන විට වසර තුළ සංචාරකයින් 1,873, 521ක් පැමිණ ඇති බවයි දත්ත පෙන්වා දෙන්නේ.

මේ අතර, ඉදිරි වසර දෙක තුළ සංචාරකයින් මිලියන හතරක ඉලක්ක ගත පැමිණීමක් සහ ඩොලර් බිලියන 8.5ක ආදායම් ඉලක්කයක් රජය විසින් අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES