අර්බුදයේ වරද ඔහුගේ විතරක් නොවෙයි – ඇමති අමරවීර

රජයේ වැරදි සම්බන්ධයෙන් එක්පුද්ගලයෙක් ඉලක්ක කර දොස් කිව නොහැකි බවත්, පිරිහීම ඇත්තේ සමස්ත ක්‍රියාවලියේම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ, පරිසර අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. ජනතාව දොස් කියන්නේ හා විරෝධය පාන්නේ එක් අයකුට නොව ආණ්ඩුවටම බවයි අමාත්‍යවරයා පවසන්නේ. ශ්‍රී … Continue reading අර්බුදයේ වරද ඔහුගේ විතරක් නොවෙයි – ඇමති අමරවීර