ඉන්දියානු ණය ආධාර යටතේ හිමිවන පළමු ඩීසල් නෞකාව අද දිවයිනට

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු ඩීසල් රැගත් නෞකාව අද (20) දිවයිනට පැමිණෙනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක් එම නෞකාවේ අන්තර්ගත බවයි ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ. මේ අතර, අදත් ප්‍රදේශ රැසකට පැය 03යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. එමෙන්ම, රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රදේශ … Continue reading ඉන්දියානු ණය ආධාර යටතේ හිමිවන පළමු ඩීසල් නෞකාව අද දිවයිනට