33 C
Colombo
Thursday, March 28, 2024

ඉන්දියාවේ පැතිරයන විනාශකාරී ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මුල්ම වරට ඕස්ට්‍රේලියාවේ

- Advertisement -

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් පළමුවරට අධික ලෙස පැතිර යන ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය හඳුනාගත් බව වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 ප්‍රභේද හතර අතරට නම් කරන ලද ඩෙල්ටා වෛරස ප්‍රභේදය පහසුවෙන් ව්‍යාප්ත වන බවට සාක්ෂි හමු වී තිබේ.එමෙන්ම ඉන්දියාව මේ වන විට මුහුණ දී ඇති විනාශකාරී පැතිර යාමට ද හේතුව මෙම වෛරස ප්‍රභේදයයි.

මෙම නව ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ වෙනත් කිසිදු තැනකින් වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයන් සමඟ සම්බන්ධ වී නැතැයි බලධාරීන් පවසයි.

සති දෙකකට පමණ පෙර අසල්වැසි සවුත්වේල්ස් වෙත ගිය පවුලක සාමාජිකයන් දෙදෙනෙකු තුළ ඩෙල්ටා ප්‍රභේදය මෙසේ මුල්වරට අනාවරණය වී තිබේ.

RECENT ARTICLES - SINHALA

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...