යූටියුබ් රසිකයන් මිලියනයක් පසුකළ පළමු ශ්‍රී ලාංකික සංගීත ශිල්පිණිය

නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි විසින් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නව වාර්තාවක් සනිටුහන් කරමින් යූටියුබ් රසිකයන් මිලියනයක් රැස් කර ගැනීමට සමත්ව තිබෙනවා. මීට මාස 2කට පමණ පෙර ඇයගේ youtube channel එක සතුව 300,000ක පමණ subscribers ප්‍රමාණයක් පැවති අතර මේ වන විට එම ගණන මිලියන 1.01ද පසුකර ගොස් හමාරයි. ඇයගේ මෙම ගමණයට විශාල රුකුලක් ලැබුනේ … Continue reading යූටියුබ් රසිකයන් මිලියනයක් පසුකළ පළමු ශ්‍රී ලාංකික සංගීත ශිල්පිණිය