26.1 C
Colombo
Monday, July 21, 2025

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

- Advertisement -

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ අපගේ පරිපාලනය සැකසී ඇත්තේ  අනෙක් අය යටත් කරගන්නා “සර්” යනුවෙන් අමතන, රටාවකින් බවයි.

ඒ පුරුදු එක්වරම වෙනස් කිරීමට යෑම වඩාත් අවුල් සහගත තත්වයක් නිර්මාණය කරනු ඇති බවත් වගකීම්වලින් හැර මනුෂ්‍යත්වයෙන් කිසිවෙකු වෙනස් නොවන බවත් ලාල් කාන්ත අමාත්‍යවරයා පවසා සිටියා.

“මම ඉස්සරහා ඉන්න කෙනා මට සමාන කෙනෙක් මිස මට වඩා යටින් ඉන්න කෙනෙක් නෙමෙයි.. සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවා අපේ සමාජයේ, ඒක හදලා තියෙන්නේ එක් කෙනෙක් තව කෙනෙක්ව යටත් කරගන්න…අපි ඉන්නේ පරිවර්තනීය යුගයක, ඒකෙ ලක්ෂණයක් තමයි පරන නරකත් ඒකෙ තියෙනවා, NPP පාලනය යටතේත් තියෙනවා  රාජ්‍ය සේවයේත් තියෙනවා…ඔය ගැටුමෙන් පරණ නරක ජයගත්තොත් රට ඉවරයි.. අලුත් හොඳ දේ ජයගත්තොත් රට දිනුම්”   

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES