24 C
Colombo
Wednesday, January 22, 2025

ප්‍රියා සූරියසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

- Advertisement -

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) පස්වරු 6.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.

ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සදහා තැන්පත් කර තිබෙනවා.

සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ බිහි වූ රසික සිත් වශී කළ ගීත රැසක් ගායනා කළ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ප්‍රියා සූරියසේන මහතා පසුගියදා (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

ඒ , කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 80 ක්.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES