ඉදිරි කාලය හොඳ වෙන්නත් පුළුවන් – මහබැංකු අධිපති

කෙටි කාලීනව ඉන්දියාවෙන් හෝ උදව් ලදහොත් පවතින තත්වයට වඩා හොඳ තත්ත්වයකට රට ගෙනඒමට හැකි බව මහබැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්. ප්‍රශ්නය – “අගමැතිවරයා කිව්වා අමාරු කාලය තවම ඇවිල්ලා නෑ කියලා. ඔබතුමාගේ තක්සේරුව කුමක් ද?” මහබැංකු අධිපති – “ඒක රඳා පවතින්නේ කරුණු කිහිපයක් මත. ඇත්ත වශයෙන්ම දැනට තියෙන ප්‍රධාන දේ තමා … Continue reading ඉදිරි කාලය හොඳ වෙන්නත් පුළුවන් – මහබැංකු අධිපති