32 C
Colombo
Friday, March 29, 2024

කොදෙව් දැවැන්තයින් ස්කොට්ලන්තය හමුවේ දණ නමයි

- Advertisement -

T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ B කාණ්ඩයේ පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා ලකුණු 42කින් ජයගැනීමට ස්කොට්ලන්තය සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 160ක් ලබාගැනීමට සමත් වූ අතර ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට පන්දුවාර 18.3ක් තුළදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

මේ අතර T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ B කාණ්ඩයේ දෙවන තරගය අයර්ලන්තය පරදා ලකුණු 31කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 174ක් ලබාගැනීමට සමත් වූ අතර ලකුණු 175ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 09 දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...