රිෂාඩ්ගේ නිවසේ මියගිය දැරිය දූෂණය වී ඇති බව තහවුරු වේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ගේ නිවසේදී පිලිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය අවරුදු 16ක දැරිය සම්බන්ධයෙන් ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙලෙස ඇය ඇය කාලයක් පුරාවට අපයෝජනයට ලක්ව ඇති බව මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. මියගිය දැරිය හැටන් ප්‍රදේශයේ … Continue reading රිෂාඩ්ගේ නිවසේ මියගිය දැරිය දූෂණය වී ඇති බව තහවුරු වේ