23 C
Colombo
Monday, February 10, 2025

පිනට දුන් ඉන්ධන අත්හිටුවීමට රජය තීරණය කරයි

- Advertisement -

පසුගිය රජය සමයේ ආගමික නායකයන් 140 දෙනෙක්ගේ වාහන සහ ඊට ලබාදුන් ඉන්ධන කෝටාව ඉකුත් සතියේ සිට අත්හිටුවා තිබෙනවා.

මෙලෙස ලබාදී ඇති වාහන සඳහා නිසි ලිඛිත පැවරීමකින් තොරව භාවිතය සඳහා ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එලෙස ලබාදුන් වාහනයක් සඳහා මසකට ඉන්ධන ලීටර් 250 රජය මඟින් සපයා ඇති බවයි.

ඒ අනුව මේ වන විට මෙම වාහන සඳහා ලබාදුන් ඉන්ධන ලබාදීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ලබාදී වාහන යළි පවරා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES