සිය නිල ට්විටර් ගිනුමේ සටහනක් තබමින් චීන xinhua ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකාරිනි ජමීලා හුසේන් “ආණ්ඩුවට පිස්සු” යැයි පවසා සිටිනවා.
ඇය සඳහන් කරන්නේ නිල වශයෙන්ම ආණ්ඩුවට හා බලධාරීන් උන්මන්තක බවත්, මාධ්‍යවේදීන්ද අපව පිස්සු වට්ටවමින් පවතින බවත්ය.

ඇය තවත් ට්විටර් සටහනක් තබමින් විමසා ඇත්තේ මෛත්‍රී ඔබ කොහෙදැයි කියාය.

ජමීලා හුසේන් ඩේලිමිරර් පුවත්පතේ නියෝජ්‍ය කතෘවරියක් වශයෙන්ද කටයුතු කරනවා.
