25 C
Colombo
Friday, January 17, 2025

රජය ඇණවුම් කළ සහල් තොග ගෙන ඒම ප්‍රමාද කරලා

- Advertisement -

රජය ඇණවුම් කළ සහල් තොග මෙරටට ගෙන ඒම ප්‍රමාද කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ, පෞද්ගලික ආනයනකරුවන් ඇණවුම් කළ සහල් ‍තොග මෙරටට ගෙන ඒම සඳහා ප්‍රමුඛතාව දීම සඳහාය.

මේ වනවිට මෙට්‍රික්ටොන් 5200ක සහල් ඇණවුමක් මෙරටට ගෙන්වීම සඳහා සූදානම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඔහු පැවසුවේ, තවත් සහල් ටෙන්ඩර් 2ක් විවෘත කර ඇති බවයි.

ඉන් මෙරටට ආනයනයට අපේක්ෂිත සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 26000ක්.

හෙට (19) දිනයේ ද තවත් සහල් මෙට්‍රික්ටොන් 20800ක් ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවන බව ඔහු ප්‍රකාශ කළා.

සභාපතිවරයා පැවසුවේ, ලබන 20 වැනි දායින් පසු ඇණවුම් කළ සහල් ආනයනට පියවර ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES